IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන

ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල්  කාර්යාල ගොඩනැගිලි හතරක්  විදේශීය හෝටල් ව්‍යාපෘතියට පැවරීමට යාම හා සේවා ව්‍යවස්ථාවක් සකස් නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් අද (13) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

වැඩ වර්ජනයට එක් හේතුවක් වූයේ ගාලු කොටුව තුළ පර්චස් 86 ක ඉඩමක පිහිටි තැපැල් කාර්යාලයයි.අද වනවිට ගාලු කොටුවේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි දෙකකි.දිවයිනේ ආරම්භක තැපැල් කාර්යාලයක් වූ මෙම ගාලු කොටුව තැපැල් කාර්යාලය ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙසද ක්‍රියාත්මක විය.

ගාලු කොටුව තැපැල් කාර්යාලය

 


ජායාරුප-අමල් වික්‍රමරත්න

මඩකලපුව

(ඡායාරූප-ජවුෆර් ඛාන්)

බදුල්ල
 

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

වවුනියාව


(ඡායාරූප-සිතුම් චතුරංග)

හම්බන්තොට


(ඡායාරූප-දිලිප් ජයසේකර)



අදහස් (5)

තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන

bandu Tuesday, 13 June 2017 05:25 AM

EMAIL SMS තියෙනකොට ඒගොල්ලෝ නැතුවට කිසි ප්‍රස්නයක් නැහැ. අයින් වෙලාම යන්න කියන්න.

:       67       7

Kuma Tuesday, 13 June 2017 06:06 AM

කරුණාකර ගෙදර යැවීමට කටයුතු කරන්න. කොන්ද පන ඇතුව රජය තීරණ ගන්න

:       49       7

Shihan Tuesday, 13 June 2017 06:13 AM

යහපාලනය ලෑබී රට සමුර්දිමත් වන අයුරු.. රටකට අපමන අගයක් ලෑබෙන අයුරු.. පෑතු වෙනස ඉටුවන හෑඩයි.. තව ටික දවසකින් මේ රට සුරපුරයකි.. ඔහොම යමු චන්දයක් එනකම්.

:       15       156

Srimala Tuesday, 13 June 2017 10:10 AM

අපි ජනතාව ලෙස ඇත්ත දැනගත යුතුයි. රජයේ වගකිවයුතු කව්රුහරි මෙම දේපල විකුනනවා කියල කොහේ හරි කියලා තියෙනවද ? නැත්තම් මෙය මහජනතව රැවටීමට ඒකාබද්ද විපක්ෂය ගෙනයන බොරුවක්ද ?

:       4       15

dimuthu Wednesday, 14 June 2017 06:13 AM

මේවා පුද්ගලීකරණය කරන්නම අවශ්‍ය ආයතන පෝස්ට්මන්ලා නේද කරන්නේ? උදේවරුව විතරයි... අනිත් වරුවේ ත්‍රීවීල් හයර් කරලා හවසට කාර්ඩ් එක ගහන්න අයත් කන්තෝරුවට යනවා...

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site