7 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y sam · 1 hour ago ලංකාවේ පාරවල් වනසන්නේ අධික බර පැටවූ ලොරි වලිනුයි. ලෝකයේ මාර්ග සඳහා සම්මත ග්‍රොස් ඇක්සල් මාස් (එක රෝද යුගලයකට ලැබෙන උපරිම බර ) තිබෙන අතර මාර්ග සාදන්නේ එම බර දරා ගැනීමටයි. ඒවගේ දෙතුන් ගුණයක් බර පටවලා (ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, රට උළු හයදාහක් කියන්නේ ලංකාවේ ලොරි රියදුරන්ගේ සම්මත බර ප්‍රමාණවල්) පාරවල් කැඩුණාම පාරේ ප්‍රමිතියට බැනලා වැඩක් නැහැ. දියුණු රටවල මේ "උපරිම බර ප්‍රමාණ" නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අතර ලොරිය තුල ඇති බර සියලුම රෝද වලට සමානව නොබෙදී තිබීමත් දඬුවම් ලැබිය හැකි වරදක්.... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයවගේ පාරවල් වල ප්‍රයිම් මූවර් යන්නෙ?
ලංකාවේ පාරවල් වනසන්නේ අධික බර පැටවූ ලොරි වලිනුයි. ලෝකයේ මාර්ග සඳහා සම්මත ග්‍රොස් ඇක්සල් මාස් (එක රෝද යුගලයකට ලැබෙන උපරිම බර ) තිබෙන අතර මාර්ග සාදන්නේ එම බර දරා ගැනීමටයි. ඒවගේ දෙතුන් ගුණයක් බර පටවලා (ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, රට උළු හයදාහක් කියන්නේ ලංකාවේ ලොරි රියදුරන්ගේ සම්මත බර ප්‍රමාණවල්) පාරවල් කැඩුණාම පාරේ ප්‍රමිතියට බැනලා වැඩක් නැහැ. දියුණු රටවල මේ "උපරිම බර ප්‍රමාණ" නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අතර ලොරිය තුල ඇති බර සියලුම රෝද වලට සමානව නොබෙදී තිබීමත් දඬුවම් ලැබිය හැකි වරදක්....