කොළඹ හෝටල ප්‍රදර්ශනය ඇරඹෙයි ලංකා හෝටල් පාසැල් උපාධිධාරි සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘Hotel Show Colombo 2018’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (20) ආරම්භ විය. 20 July 2018
රුහුණු කතරගම මංගල්‍යයේ 7 වැනි පෙරහර වීදි සරයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 7 වැනි පෙරහර මංගල්‍යය ඊයේ (19) අති උත්කර්ෂවත් අයුරින් විදී සංචාරය කරනු ලැබීය. 20 July 2018
රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා උත්සවය රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා උත්සවය අම්පාර එච්.එම්. විරසිංහ ක්‍රිඩාංගණයේදි පැවැත්විණි. රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නා හිමිගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ කෙරිණි. 19 July 2018
ගැටළු විසඳන්නයි පේරාදෙණිය සරසවි සිසුහු විදී බසිති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කිරීමේ හා ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (18) ගලහ හන්දියට රැස්වී උද්ඝෝෂණයක නිරත වූහ. 18 July 2018
කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් වෙයි කතරගම දේවාලයේ පෙරහර දින 05 ක් විදි සංචාරය කිරීමෙන් පසුව එළැඹෙන 06 වැනි දින වු අද (18) දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කරනු ලැබීය. දුටු ගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහර සමයක දීම අලූත් කිරීම සිදුවේ. 18 July 2018
රජරට සිසුහු වොඩ් පෙදෙසේ උද්ඝෝෂණයක තාක්ෂණ පීඨයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසත් සරසවියේ සියළු අධ්‍යයන හා සුබසාධන ගැටළු විසඳන ලෙසත් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (17) කොළඹ වොඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී පැවැත්විණි. 17 July 2018
ප්ලොට් සංවිධානයේ 29 වැනි විරු දිනය සැමරේ වත්මන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරි පක්ෂයක් වන ප්ලොට් සංවිධානයේ 29 වැනි ගුණානුස්මරණ විරු දිනය වව්නියාව කෝවිල්කුලම් උමාමහේස්වරන් විරු ස්මාර්කය අසලදී උත්සවාකාරයෙන් පැවැත්විණි. 17 July 2018
යාපන කළපුවේ සරුංගල් සැණකෙළියක් යාපනය,අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මේ දිනයන්හි කළපුව ආශ්‍රිතව සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබේ. 17 July 2018
සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති. 16 July 2018
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත. 16 July 2018
‘ගම්පෙරළිය‘ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ යහපාලන ජාතික රජයේ ‘2025 පෙහොසත් රටක්‘ සැලැස්මට අනුව ක්‍රියාත්මක ‘ගම්පෙරළිය‘ ජාතික වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටවෙහෙර කණුකැටිය 15 July 2018
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඇරඹෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය අද (13) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. 13 July 2018
රණවිරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආචාරය අද (13) දිනයේ දී තරගය නැරඹීමට පැමිණි සිටි ආබාධිත රණවිරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් අසලට ගොස් ආචාර කරනු ලැබීය. 13 July 2018
හසලක ගාමිණීගේ ගුණ සැමරේ හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 27 වැනි ගුණසමරු උළෙල අද (13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය සංචාරක සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණගාරයේ දී පැවැත්විණි. 13 July 2018
මහා සංඝරුවන ඖෂධ පැළ සිටුවති රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ඖෂධ උයන තුළ මහා සංඝරත්නය ඖෂධ පැළ වර්ග සියයක් සිටුවීමේ වැඩසටහනක් අද (13) උදේ සිදුකෙරිණි. 13 July 2018
ශ්‍රී ලංකා - තායි අගමැතිවරු හමුවෙති දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයන් චාන් ඕ චා මහතා අද (13) පෙරවරුවේ කොළඔ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 13 July 2018
තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයක තායිලන්ත අග්‍රාමාත්‍ය ප්රයත් චාන් ඕ චා මහතා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) ලංකාවට පැමිණීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුහ. 12 July 2018
‘කුමාරී ‘ඇතින්නට සංචාරකයින්ගෙන් සත්කාර අලූත්ගම ඓතිහාසික කන්දෙ විහාරය වැදපුදා ගැනීමට පැමිණි චීන ජාතික සංචාරකයින් පිරිසක් අද (12) පෙරවරුවේ කන්දෙවිහාරයේ පැය කිහිපයක් ගතකර අනතුරුව එම විහාරයේ සිටින කුමාරි ඇතින්නිය නාහවා පිරිසිදු කිරීමේ කටයුත්තකටද එක් විය. 12 July 2018
හෙද සංගම් විරෝධය හෙද සේවයේ බඳවා ගැනීම් සුදුසුකම් පහත හෙළීම හා හෙද සේවය සදහා කලා,හා වාණිජ ,විෂයන් වලින් බඳවා ගැනීමට විරුද්ධව හා වැටුප් විෂමතා වහා නිවැරදි 11 July 2018
තායි දරුවන් වෙනුවෙන් බෝධිපුජාවක් ගංගාරාමයේ තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාටත් ඔවුන්ගේ පුහුණුකරුට සහ බේරාගැනීමේ මෙහෙයුමේදී මියගිය කිමිදුම්කරුවා වන 10 July 2018
ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි පාසල් දරුවන් ඇතුළු 80කට ආසන්න මගී පිරිසක් නංවාගෙන බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් අද (10) මීගහකිවුල 15 කණූව ප්‍රදේශයේ දී 10 July 2018
සුළඟින් පන්නල නිවාස කිහිපයකට හානි පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගම හා බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය හරහා අද (09) වර්ෂාවත් සමඟ හමාගිය සුළඟකින් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි. 09 July 2018
මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමි ගුණ සැමරේ අමරපුර නිකාය බිහි කර ලක්දිව බුදුසසුන ජනසතු කළා වූ බෝධිසත්ව ගණෝපේත වැලිතර මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමියන් වහන්සේ ප්‍රධාන ආදි කර්තෘන් වහන්සේලා සිහිපත් කිරීමේ සම්භාවනා මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ මූලාසනයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08 ) සවස පැවැත්විය . 08 July 2018
කතරගම ‘වාසනා‘ ඇසළ මංගල්‍යට සැරසෙයි කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මාස හතරක කාලයක් ගසක බැඳ සිට ඇසළ මංගල්‍ය සඳහා අද (08) උදෑසන සුභ මොහොතින් ඇතා ගසින් ලිහා දැමීය. 08 July 2018
යාපන සරසවි සිසුහු කළු කොටි දිනය සමරති ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ද ඊයේ (5) රාත්‍රීයේ කළු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබිණි. 06 July 2018
ඥානසාර හිමියෝ උඩ මළුවේ සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම, බල ලෝබය සහ අවස්ථාවාදී බව විජයකලා මහේෂ්වරන් වැනි අයගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමයෝ අනුරාධපුරයේදි පැවසුහ. 05 July 2018
ගුරු සංගම් විරෝධය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු සංගම් කිහිපයක් එක්ව අද (04 ) පැවැත්වු උද්ඝෝෂණයේ දී එහි පැවැති කළහකාරී අවස්ථාවේ ඡායාරූප 04 July 2018
විල්පත්තුවේ පෞරාණික ස්ථාන දිනෙන් දින විනාශයට විල්පත්තු අභය භූමියට අයත් කුදිරමලේ තුඩුව පිහිටි ප්‍රදේශයේ ඇති ඉපැරණි අශ්වයකුගේ රුවක් සහ මුස්ලිම් සාන්තුවරයකුගේ සොහොන තිබූ ස්ථාන දිනෙන් දින විනාශ වෙමින් පවතියි. 03 July 2018
වැලිකඩ බන්ධනාගාරට කායවර්ධන මධ්‍යස්ථානයක් වැලිකඩ බන්ධනාගාරයේ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී අද (03) සිදුකෙරිණි. 03 July 2018
කල්අඩියේ ඇතා හොරෝව්පතානට කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිළධාරින් විසින් නිර්විදනය කර අල්ලා ගනු ලැබු ඇතා හොරෝව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යාම අද (3) සිදුවිණි. 03 July 2018
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025