(රොමේෂ් මධුෂංඛ)
යාපනය,අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මේ දිනයන්හි කළපුව ආශ්‍රිතව සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබේ.
යාපනය අරියාලෙයි කළපු සීමාවේ සංවිධානය කර ඇති මෙම සරුංගල් සැණකෙළිය දැක බලා ගැනීමට යාපනයේ වැසියෝ මෙන්ම විදේශීය සංචාරකයෝද පැමිණ සිටිති.
මෙම සරුංගල් සැණකෙළිය සඳහා සහභාගී වූ තරුණයින්ද ජාත්‍යන්තර මට්ටමේ සරුංගල් සැණකෙළියක් පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර එය සෑම වර්ෂයකම සිදු කිරීමටද පියවර ගෙන ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි සරුංගල් යවලා නැද්ද?
ලස්සනයි .කඩු පිහි අරගෙන කපාගන්නේ නැතිව මේ වගේ දේවල් කෙතරම් හොඳද
ලස්සනයි. කඩු පිහි අරගෙන කපාගන්නේ නැතිව මේ වගේ දේවල් කෙතරම් හොඳද.
ලස්සනයි
අගය කරමි.
සී.වී.විග්නේෂ්වරන්වයි, විජයකලා කියන කොටිහපුවන්ව ගෝල්ෆේස් එකට ගෙනැල්ලා උඩයවමු.