(ගයාන් අමරසේකර)
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයන් චාන් ඕ චා මහතා අද (13) පෙරවරුවේ කොළඔ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
තායි අග්‍රාමාත්‍ය බිරිඳ හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙහි වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිට් හවුස් වගේ......
අපේ අගමැති තුමාට උසට හරියට කලිසමක් මහල දෙන්නකෝ. සපත්තුවට උඩින් රැලි වැටිලා තියන්නේ උස වැඩි නිසා.