IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හසලක ගාමිණීගේ ගුණ සැමරේ

(ඩික්සන් වසන්ත)
 
හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 27 වැනි ගුණසමරු උළෙල අද (13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය සංචාරක සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණගාරයේ දී පැවැත්විණි.


මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ගුණ සමරු පණිවුඩය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවුඩය පාර්ලිමේන්තු  මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.



අදහස් (4)

හසලක ගාමිණීගේ ගුණ සැමරේ

kapila Friday, 13 July 2018 10:47 AM

හසලක ගාමිණි විරුවාගේ මව නේද ඉන්නේ?

:       1       37

Raveendra Friday, 13 July 2018 11:00 AM

විරෝධාර විරුවාණනි ඔබගේ නම ලංකා මාතාවගේ හදවතේ රන් අකුරෙන් ලියවි ඇත. ඔබගේ ජිවිත පුජාවෙන් රණවිරුවන් විශාල පිරිසකගේ ජිවිත ආරක්ෂා වුනු බව නොරසකි, මෙම විරෝධාර විරුවාගේ ආදරණිය මෑණියන්දාට චිරාත් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවා !!!!!!!!!

:       11       156

Raveendra Friday, 13 July 2018 11:55 AM

ඇතෙන්ම ඔබගේ නිවැරදිය ප්‍රශ්නය අපගේ සිත්තුලද පැනනැගුණු අතර ඔබ ඒ පිළිබදව විමසීමේදී මෙසේ සදහන් කිරීමට සිදුවීම ගැන කනගාටුවනෙමු. මෙහි මුලික අරමුණ වී තිබෙන්නේ විරෝධාර රණවිරුවාගේ ගුණසමරුම මගින් " එක් එක් දේශපාලන බුරුවන්ගේ නම්ගම් " සදහන් කිරීමකි. අප රටේ තිබෙන ඕනෑම පක්ෂයකම දේශපාලුවාගේ නියම ප්‍රතිරූපය මෙමගින්ද හොදින් පුරවැසියන් සියල්ලෝටම නැවත වරක් දැකගැනීමට හැකිවිය.

:       0       12

nayomi Sunday, 15 July 2018 11:11 AM

ඔබතුමිය ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් . බුදුසරණයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site