IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා උත්සවය

( වසන්ත චන්ද්‍රපාල)


රාමඤ්ඤ මහ නිකායේ 71  වැනි උපසම්පදා  උත්සවය අම්පාර එච්.එම්. විරසිංහ ක්‍රිඩාංගණයේදි පැවැත්විණි. රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නා හිමිගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ කෙරිණි.

ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසුරිය මහතා  සහභාගී වු අතර උසස් අධ්‍යාපන සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ප්‍රාථමික කටයුතු අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ගල්ඔය නදි උදකුක්ඛේප සිමා මාලකයේදි අද රාත්‍රි 7.29 උපසම්පදා විනය කර්මය ආරම්භ කිරිමට නියමිතය.


අද 19 ඇරැඹෙන මෙම උපසම්පදා විනය කර්මය මෙම මස 24 වැනි  දින දක්වා ගල්ඔය නදි උදකුක්ඛේප සිමා මාලකයේදි පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.  මෙම  කාලයේදී සාමනේර භික්ෂුන් වහන්සේලා 400 ක් උපසම්පදා විමට නියමිතව ඇත.

 

 



අදහස් (1)

රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා උත්සවය

Anusha Thursday, 19 July 2018 12:30 PM

රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. ශක්තිය ධෛර්යය ලැබේවා

:       5       144

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site