ඉෂාන් සංජීව
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20) කොළඹ දවටගහ පල්ලිය අසළ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරතවුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd