විල්පත්තුවේ දිවි සටනින් දිවියෙක් මරුට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දිවියන් දෙදෙනෙකු අතර ඇති වූ දරුණු සටනකින් පසු එක් දිවියෙකු මියගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති. 17 June 2018
මුස්ලිම් බැතිමත්හු ඊ-දුල් පීතර් උත්සවය සමරති රමලාන් සඳ දැකීමෙන් පසුව මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එක්වූහ. රමලාන් සමයේ උපවාස ශීලය ඊ-දුල් පීතර් උත්සවයත් සමගින් අවසන් වේ. 16 June 2018
විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ විල්පත්තු වනයට ඉකුත් දිනවල වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධරයෝ පවසති. 15 June 2018
සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක් සකස් කර තිබේ. 15 June 2018
ජනපති කල්පිටි දූපතේ සංචාරයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කල්පිටිය මොහොත්තුවාරම රජයේ විදුහලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය . ජනාධිපතිවරයෙකු කල්පිටිය දූපතට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. 13 June 2018
කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රථිකාර සදහා අද (13) පස්වරු 2.20. හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රොහලක් වෙත රැගෙන යනු ලැබීය. 13 June 2018
’’ආදම්ගේ පාලම’’ පොත දොරට වඩියි ඉතාලි රායි රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු වන මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි මහතා විසින් රචිත ’’ ආදම්ගේ පාලම ’’ යනුවෙන් හැදින්වූ පොත දොරට වැඩීම අඟහරුවාදා (12) මිලානෝ අලෙස්සන්ද්‍රෝ මන්සොනි ශාලාවේදී පැවැත්විණි. 13 June 2018
බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය. 12 June 2018
ඇදුරිඳු අබේසිංහයන්ගේ මෙහෙවර ඇගයේ අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (12) එළිදැක්විණි. 12 June 2018
අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ. 12 June 2018
ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක් අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි. 12 June 2018
සාකච්ඡාවට ගිය කිම් ජොන් උන් සෙල්ෆියක ඓතිහාසික හමුවට පැය කිහිපයක් තිබියදී සිංගප්පූරුවේ අගනගරයේ සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. 11 June 2018
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ. 11 June 2018
මීගමු ධීවරයෝ පාරට බසිති භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල් ලබා දෙනු යනුවෙන් සඳහන් පාඨ සහිත පුවරු ඔසවමින් ධීවරයින් පිරිසක් මීගමුව මහ නගර සභාව ඉදිරිපිට දී අද (11) දහවල් විරෝධතාවයක නිරත වූහ . 11 June 2018
පුත්තලමේ වැවකුත් වාන් දමයි පෙර දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව වාන් දැමීමට පටන් ගෙන ඇත. 10 June 2018
ඉඹුල්ගොඩ වීරයාගේ පිළිරුවක් විවෘත කෙරෙයි වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ’’ඉඹුල්ගොඩ වීරයා ’’ නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක්, එතුමාගේ 100 වෙනි ඡන්ම දිනයට සමගාමීව ගම්පහ ඉඹුල්ගොඩ මංසන්දියේදී අද (9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් නිරාවරණය කෙරිණි. 09 June 2018
වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්රයෙන් මුහුදට බිලිවෙමින් පවතී. 09 June 2018
හේම නලින් අවසන් ගමන් යයි දක්ෂ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප්‍රවීණ නිවේදකයකු වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. 08 June 2018
විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි. 07 June 2018
යාපනයේ ධීවරයෝ වීදී බසිති යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් 1500 ක් පමණ දෙනා එම වාඩි වලින් ඉවත්කරන ලෙසට ඉල්ලා ප්‍රදේශයේ ධීවරයින් රැසක් විරෝධතා පාගමනක් අද (7) උදෑසන සංවිධානය කර තිබුණි. 07 June 2018
කල්පිටි කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ලෝක පරිසර දිනට සමගාමීව කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබද කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අද (6) කල්පිටිය කුරුඤ්ඤම්පිටියේ දී පැවැත්විණි. 06 June 2018
ළමා ප්රචණ්ඩත්වය පිටුදැකීම මැයෙන් පුත්තලමේ වීදි නාට්‍යයක් දරුවන්ට සිදුවන හිංසන සහ ප්රචණ්ඩත්වය වළකාලන්නට ඉදිරිපත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන තරුණ එකමුතුව පුත්තලම නගරයේ දී ජනතාව දැනුවත් කිරිමක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් අද (5) සංවිධානය කර තිබිණි. 05 June 2018
අවසන් ගමනත් අවදානම් ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටා තිබේ. 05 June 2018
වර්ජනය නිසා තැපැල් මලු ගොඩගැහිලා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ (3) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 04 June 2018
කල්පිටිය වැසියෝ විදුලිය ඉල්ලා පාරට බසිති කල්පිටිය ප්‍රදේශවාසීන් විදුලිය ඉල්ලා විදුලි බල මණ්ඩලය අසල විරෝධතාවයේ යෙදෙන අයුරු 04 June 2018
ලෝක පරිසර දිනයට යුද හමුදාවෙන් ආදර්ශයක් ජුනි 5 වැනි දා ට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් කිලිනොච්චිය නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් ආරම්භ කරන ලදී. 04 June 2018
ශ්‍රිලනිප විධායක සභාව රැස්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (3) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම දී පැවැත්විණි. 03 June 2018
විමලසුරේන්ද්‍ර ජලාශය යළි වාන් දමයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට යලිත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය අද(03) උදැසන සිට යලිත් වාන් දැමීමට පටන් ගෙන ඇත. 03 June 2018
වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමය සහ මෙරට සමාජවාදී තරුණ සංගමය අතර මිත්‍රත්ව වැඩසටහනට සමගාමීව ’’වෙනුසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වහා නවත්වනු ’’ මැයෙන් සම්මන්ත්රණයනක් මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද (01) පැවැත්විය. 01 June 2018
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025