ප්‍රසාද් මුතුකුඩ        
                                                      
භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට  දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල්  ලබා දෙනු යනුවෙන් සඳහන්  පාඨ සහිත පුවරු  ඔසවමින් ධීවරයින්  පිරිසක්  මීගමුව මහ නගර සභාව ඉදිරිපිට දී  අද (11) දහවල් විරෝධතාවයක නිරත වූහ . 
මීගමුව  වැල්ලවීදිය සාන්ත සෙබස්තියන්  දෙව් මැදුරෙන්  එදින උදෑසන  ආරම්භ කළ මෙම විරෝධතාවය දහවල්  12 වන විට  විරෝධතාකරුවන්  මීගමුව - කොළඔ  ප්‍රධාන මාර්ගය  අවහිර කරමින්  උද්ඝෝෂණයේ යෙදුණහ.  
මීගමුව, පිටිපන, කම්මල්තොට,දූව ,වැල්ලවීදිය , කුඩාපාඩුව ,ඒත්තුකාල යන ධීවර සමිති  නියෝජනය කරමින්  දහසකට අධික  පිරිසක්  මෙම විරෝධතාවයට එක්ව සිටිති. 




 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මීගමු ධීවරයෝ පාරට බසිති
Hafeel Monday, 11 June 2018 08:33 AM
රජය දැනටමත් භූමිතෙල් මිල අධුකරන්න තීන්දු කරලා. අර මන්ත්‍රීට ලකුණු දාගන්න මේගොල්ල පාරට බැස්සට වැඩක් නැහැ.