හිරාන් ප්‍රියංකර ජයසිංහ
දරුවන්ට සිදුවන හිංසන සහ ප්‍රචණ්ඩත්වය වළකාලන්නට ඉදිරිපත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන තරුණ එකමුතුව පුත්තලම නගරයේ දී ජනතාව දැනුවත් කිරිමක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් අද (5) සංවිධානය කර තිබිණි.
මේ සඳහා සිංහල,දමිල, මුස්ලිම්, දරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පුත්තලම නගරය පුරා වීදි සංචාර කරමින් ජනතාව දැනුවත් කර අත් පත්‍රිකා බෙදා දීම සහ වීදි නාට්‍ය රඟ දැක්වීමක් සිදුවු අතර ඒ සඳහා ජනතාවගේ දායකත්වයක් ලැබි තිබෙනු දැක ගත හැකි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා කාලයේදී යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙකුගෙන් ලිංගික අතවරයකට ලක්වී තිබීම කණගාටුවට කරුණක් .. !
මෙවැනි මිනිසුන් අප රටට ඉදිරියටත් බිහි වේවා.
ඒ වගේම තද නීති රීති පද්දතියකුත් ඕන. තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙන්නත් ඕන.