(එච්. චන්දන )
 
පුත්තලම - මුන්දලම සිංහල මහා විද්‍යාලයේ   ඉකුත් වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගෙන විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත්  දෑස් නොපෙනෙ සහෝදරියෝ දෙදෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.
පුත්තලම - මදුරන්කුලිය  ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමන්  හමු වීමට දරුවන් ඉල්ලීමක් කළ බව, විද්‍යාලයේ විදුහල්පති බළධාරින්ට දැවුත් කිරීමෙන් පසුව එම දැරියන්ට එම අවස්ථාව හිමි විය.  
බත්තුල්ඔය - පිංකට්ටිය ප්‍රදේශයේ  පදිංචි සදුනි කේසලා හා රුක්ෂාණි කේෂලාය යන අන්ධ දරුවන්ට අවශ්‍ය දැ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයතු කරන ලෙස ජනාධිපත් තුමා මෙහිදී බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති
කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 07:29 AM
තිරිසනුන්ගේ නවක වදයෙන් හා අමන දේශපාලන පක්ෂවලින් මේ ළමයින්ව බේරාගන්න.
RaveendraSunday, 17 June 2018 12:17 PM
කුමාර් (ගල්ෆ්) මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. එවන් මුග්ද ක්‍රියාවන්ගෙන් ළමයින් බේරාගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු නැතිබව කිව යුතුය. නවක වාදයේ ඉදිරියෙන්ම ඉන්නේ රතු බුරුවන් බව ඔබ මෙන අපද දන්නා ප්‍රසිද්ද රහසකි. කෙසේ වෙතත් මෙම දරුවන් දෙදෙනාට ඔවුන්ගේ අනාගතය සාර්තාක කර ගැනුමට ශක්තිය ලැබේවා යන්න අප ප්‍රර්ථනා කරන්නෙමු. මේ රත්තරන් දුවලාට ජයෙන් ජයම වේවා !!!!!
RaveendraSunday, 17 June 2018 12:17 PM
කුමාර් (ගල්ෆ්) මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. එවන් ක්‍රියාවන්ගෙන් ළමයින් බේරාගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු නැතිබව කිව යුතුය. නවක වදයේ ඉදිරියෙන්ම ඉන්නේ රතු අය බව ඔබ මෙන් අපද දන්නා ප්‍රසිද්ධ රහසකි. කෙසේවෙතත් මෙම දරුවන් දෙදෙනාට ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා!!! යන්න අප ප්‍රාර්ථනා කරන්නෙමු. මේ රත්තරන් දුවලාට ජයෙන් ජයම වේවා !!!
Raveendra Sunday, 17 June 2018 09:05 AM
හාදයා වතුර බෝතලයකුත් අරගෙනම වෙන්න ඇති යන්න ඇත්තේ... බලන්නකෝ හතරට ගැන ගන්න බැරිවිදියට ඉන්න හැටි. හරිම අහිංසක මූණක් නොවැ තියෙන්නේ...
Raveendra Sunday, 17 June 2018 09:27 AM
කිවුවත් වතුර තිබුනේ යයි බෝතලයේ... හිත දන්නවා පච කියූ බව ප්‍රසිද්ධියේ.... සැමදේ කලේ දරු සෙනෙහස නිසාමනේ.... එනමුත් හැදූ දරුවෙක් නැත ලක්දෙරණේ...
vipula Monday, 18 June 2018 01:35 PM
පිං මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
Siri Tuesday, 19 June 2018 06:18 AM
මා වැනි බිළින්දා - වර වර ලඟට කැන්දා - දුක් සැප කුමන්දා - අසන නිරිදෝ වෙන කොයින්දා !
janatha anura Tuesday, 19 June 2018 08:31 AM
අපි මේ දරුවන්ට සුබ පතමු අධ්‍යාපනය පසෙකලා මුදල් ඉපයීමට නීති විරෝධී කටයුතුවලට යොමු වන අයට මේ දරුවන් ආදර්ශයක් වේවා...............
Thilina Tuesday, 19 June 2018 04:14 PM
මගේ නම් හිතේ සතුට උතුර උතුරා වාන් දමනවා මේ දරු දෙදෙනා ගැන. ඒ දරු දෙදෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!
lalithsjm Wednesday, 20 June 2018 07:47 AM
අපේ ජනාධිපති තුමාට ඇස් පේනවද මන්දා රට මේ යන විදිහ දිහා බලපුවම.