ශාන්ත රත්නායක
අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්‍රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (12) එළිදැක්විණි.
චන්ද්‍රසිරි සෙනෙවිරත්න සහ උදේනි සරත්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද "අභය මුද්‍රාව" සහ දීපචන්දි අබේසිංහ සහ සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද "ආනන්දයෙන් ප්‍රඥාවට - අබේසිංහ සාර සංග්‍රහය" යන ග්‍රන්ථ ද්විත්වය වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙතරම් උගතෙක් උනත් බලන්න එතුමාගේ සරල නිහතමානී ගතිගුණ. මෙවැනි වියතුන් බිහිවීමට සුදුසු පරිසරයක් දැන් අපේ රටේ නොතිබීම තම දුකට හේතුව.
අබේසිංහ මහතා විශිෂ්ට පුද්ගලයෙක්. සුබ පතමි. තෙරුවන් සරණයි.