(රොමේෂ් මධුෂංඛ)
ජුනි 5 වැනි දා ට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් කිලිනොච්චිය නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් ආරම්භ කරන ලදී.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් කිලිනොච්චිය නගරය හා ඒ-9 මාර්ගය දෙපස පිරිසිදු කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මේ දිනවල සංවිධානය කෙරිණි.
යුද හමුදා සෙබලුන් 400 කට ආසන්න ප්‍රමාණයක සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ සිටින ජනතාවට මෙන්ම පාසල් දරුදැරියන්ගේද පරිසරයයට ඇතිවිය යුතු බැඳීම් හා ආරක්ෂාව වැඩිකරවීම මෙම වැසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර සොල්දාදුවන් පරිසරය රැක ගන්නට මහන්සි වුනාට ප්‍රභුවරයින් යනුවෙන් සිතා ගෙන ඉන්න කස්ටිය පරිසරය විනාශ මුඛයට අැදාල දානවා
එහෙම ආදර්ශයක් වන ත්‍රස්තවාදය නැති කරපු මේ හමුදවනේ යහ පාලනයෙන් දගගෙට යවන්න හදන්නේ.