හේමලතා ඩී හේවගේ
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගම හා බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය හරහා අද (09) වර්ෂාවත් සමඟ හමාගිය සුළඟකින් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.
සුළඟින් මත්තේගම ග්‍රාම නිලධාරි වසමේ පලාගල ජනපදයේ නිවාස 03 කට ගස් කඩාවැටී අලාභ හානි සිදුව ඇති අතර විදුලි රැහැන් වලටද අලාභ හානි සිදුව තිබේ.බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේද නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වන අතර අලාභහානි සිදුවු පිරිස් වෙත කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව පන්නල ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.




2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළඟින් පන්නල නිවාස කිහිපයකට හානි