IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රජරට සිසුහු වොඩ් පෙදෙසේ උද්ඝෝෂණයක


 
තාක්ෂණ  පීඨයේ  ඉදිකිරීම්  කඩිනම්  කරන ලෙසත්  සරසවියේ  සියළු  අධ්‍යයන  හා සුබසාධන  ගැටළු විසඳන  ලෙසත්  ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින්  රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ  විරෝධතාවයක් අද (17) කොළඹ  වොඩ් පෙදෙස  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  ඉදිරිපිට දී පැවැත්විණි.
    
ඡායාරූප -  චතුර එස්. කොඩිකාර



අදහස් (4)

රජරට සිසුහු වොඩ් පෙදෙසේ උද්ඝෝෂණයක

ගාමිණී Wednesday, 18 July 2018 04:09 AM

විවිධ රජයන් විසින් උසස් අධ්‍යාපන අචස්ථා පුළුල් කරන්න කියල හැමතැනම ප්‍රමිතියක් නැති , පහසුකම් නැති විශ්ව විද්‍යාල සහ පිඨ අරින්නන්වාලේ ඇරපු එකේ විපාක තමයි අද විඳින්න වෙලා තියෙන්නේ.

:       0       13

වීර Wednesday, 18 July 2018 09:43 AM

අයියෝ පුදුම කරුමයක්... මිනිස්සු මහපාරේ ගෙවන්නේ. ප්‍රධාන රෝහල් ළඟ මේ කොමිෂන් සභාව තියෙන්නේ. උද්ඝෝෂණ නවත්තන්න බැරිනම් මේ කොමිෂම කොහේ හෝ පාලු තැනකට ගෙනියන්න.

:       4       57

tommy Wednesday, 18 July 2018 10:56 AM

මේ ආණ්ඩුව සියලු උද්ඝෝෂණවලට ඉඩදී උඩ බලාගෙන සිටියි. ඒවායින් සාමාන්‍ය මහජනයාට සිදුවන හිරිහැර ගැන කිසිම තැකීමක් නැහැ. මේ උද්ඝෝෂණ වලින් රෝහලට යන එන අයට කොතරම් කරදරයක් සිදුවෙනවාද? මැති ඇමැතිවරු සාමාන්‍ය ජනයා යන රෝහල්වලට නොයන බැවින් මේවා නොදනී. මේ කාලකන්නි උද්ඝෝෂණවලට වෙන තැනක් දෙනවා යැයි හැමදාම කියනවා විතරයි... නමුත් කිසිදෙයක් සිදුවන්නේ නම් නැහැ...

:       1       44

Nalini Thursday, 19 July 2018 06:40 AM

මේවායේ නායකයෝ බටහිරට ගිහින් ඉගෙන ගන්නයි අහිංසකයන් දක්කන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site