‘අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ උපදෙස් නොතකා විවෘත ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කළා‘
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මුල්‍ය මණඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කරන ලදැයි බැ`දුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා අද (27) පැවසීය.