එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් පවත්වති.
ඡායාරූප - සුනිල් ජයසිරි



එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් පවත්වති.
ඡායාරූප - සුනිල් ජයසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මොනාද ඉතින්. ලන්ඩන් වල ඉන්න අයට වීසා දික් කරගන්න ඔහොම කරනවා. ඕව ඉතින් හැමදාම බලාපොරොත්තු වෙන්න වෙයි. ජනාධිපති නොබෙල් සාම ත්‍යාගය දින්නා කියලවත් ඔය මිනිස්සු ඕක නතර කරන්නේ නෑ.
එතරම් පිරිසක් මේ සඳහා සහභාගී වෙලා නැති බවයි කියන්නේ. මේවගේ විරෝධතා පවත්වන්නේ මේවාට සහභාගීවෙන අය ඉදිරිපත් කර ඇති එංගලන්තයේ "දේශපාලන රැකවරණය" ඉල්ලුම්පත් සඳහා අමතර සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට බවයි කියන්නේ.
මුකුත් කියන්න එපා. සන්හිදියාවට බාධාවක් වුනොත් එහෙම?
අනේ ශෝක්! බලන්නකෝ අනේ අර බැනර් එක දිහා. අපේ ජනාධිපතිගේ නම ලියන අලුත් විධියක් හොයාගෙන. දැන් අපිටත් තියෙන්නේ රටේ යුද්ධයක් නැහැ. මේ අය මේ කෑ ගහන්නේ ඒ රටවල් වල තව දුරටත් ඉන්න බැරිවෙයි කියල බයට බොරු ප්‍රශ්න මවා පාන බව ලෝකෙට හොඳට ප්‍රචාරය කරන එක. අනේ අපේ කරුමෙට ඒ වැඩේ කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ.
මුන් එංගලන්තෙත් කනවා.
මෙච්චරම විරුද්ද වෙන්නේ අපේ ජනාදි පති මොනවා කරාටද???
අයියෝ සිරිසේන රට කෑව රනිල්ලත් එක්ක එකතු වෙලා. ලැජ්ජයි කොටින්ට අවශ්‍ය දේ බටහිරයන්ගේ පදයට අනුව පාවා දෙනවා.
හඳුනා ගන්න බැරිවෙලාවත්ද?