(නිමල කොඩිතුවක්කු)
නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලූ පාසල් වල ඩෙංගු මර්දන වැඩසටහන් ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සියලූම පාසල් වලට දැනුම් දි තිබේ.
ඒ අනුව ඉරිදා (22) දින සියලූම පාසල්වල මෙම පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ගුරුවරුන්, මාපියන්, ඇතුළු පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් එම වැඩසටහන් අධීක්ෂණය කෙරේ.
එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවධානමක් පවතින බැවින් අධයාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd