(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලාවේ රසායනික වළකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කම්හලෙහි කළමණාකරු අද (19) සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කම්හලෙහි හිමිකරු ප්‍රදෙශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd