බිඟුන් මේනක ගමගේ
රාජ්ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ සිතුවම් කළ මෙම මුද්දරයෙන් වෙසක් රාජ්ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරය දැක්වේ.
පළමු මුද්දරය ජනාධිපති මයිත්රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd