මහින්දගේ ප්‍රතිචාරය එන තුරු දුමින්ද බලා සිටියි
සියලූ ප්‍රශ්න මැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ උපදේශක තනතුරක් ලබාදුන්නේ පක්ෂය ඒකරාශී කිරීමේ අරමුණ වෙනුවෙන් බවත්, ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රතිචාය කුමක්ද යන්න බලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක, හිටපු මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.