(ඉන්දිකා රාමනායක)
අම්පාරේ නින්දවූර් ප්රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ තහඩුවක් සොයාගෙන තිබේ.
පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම යකඩ බෝල සවිකළ තහඩුවට අමතරව මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ස්විච් රැසක්ද, ලියාපදිංචි නොකළ වාහනයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බැරෑරුම් අවස්ථාවක බොර දියේ මාළු බාමින් හමුදාවේ 11 දෙනෙක් මියගිය බවට පට්ටපල් බොරුවක් ප්රකාශකළ මන්ත්රීවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතුය. අනිවාර්යයෙන්ම ඔහු උත්සාහ කරන්න ඇත්තේ ඇවිලෙන ගින්නට පිදුරු දමා රට තුල සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කර එදිනම මැතිවරණයකට ඉදිරිපත් වෙන බවට ප්රකාශයක් නිකුත් කළ කිසියම් පුද්ගලයෙකු හට දේශපාලනමය වාසියක් ලබාදෙන්නට විය යුතුය.