(ඉන්දිකා රාමනායක)

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරීක්‍ෂා කළ නාවික හමුදාව සී-ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව මීට සුළු මොහොතකට පෙර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.