(ඉන්දිකා රාමනායක)
මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් බඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්ට මේ තරම් මුදල්, ධනය, සියලු අවශ්‍ය බඩුබාහිර ලැබුනේ ලැබෙන්නේ කොහෙන්ද? පිළිතුර, සෑම මුස්ලිම් පල්ලියකම දේව මෙහෙයෙන් පසු එකතු කරන මුදල් තමයි මේ විදිහට අපිට දැන් දකින්න ලැබෙන්නේ.. දුප්පත් මුස්ලිම් ජනතාවගේ රුපියලේ සිට කෝටිපති මුස්ලිම් ජනතාවගේ කෝටි ගණන් පරිත්‍යාගයන් තමයි මේ විදිහට දකින්න ලැබෙන්නේ .. !!!
කුළු බඩු අස්සෙ කුඩු බඩුත් ඇවිල්ල වගේ. නැත්තං මෙච්චර සල්ලි කොහෙන්ද?
මරාගෙන මැරෙන බෝම්බ කරු හිටපු කතාව වෙන එකක්. ගෙදරක සල්ලි මැණික් තියාගන්න තහනම් ද? මේ හදන්නේ නියම කතාවෙන් පිට පනින්න.