නියඟය නිසා අසරණවී සිටින ගොවීන්ගේ ණය කපා හරිනවා - මංගල සමරවීර ඉකුත් කාලයේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ නියඟය හේතුවෙන් ණය බරින් මිරිකී සිටින පුද්ගලයින්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 01 June 2018
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට - එජාප මහලේකම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 01 June 2018
රණ මයුර සම්මානය ලෙස්ටර්ගේ බිරිඳට බාර දෙයි හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගෙන ගොස් තිබීය දී සොයා ගත් රණ මයුර සම්මාන පදක්කම පරීක්ෂණ වලින් අනතුරු අද (1) බම්බලපිටිය පොලිසිය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත නිල වශයෙන් බාර දී දුන්නේය. 01 June 2018
ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා 01 June 2018
ජර්මනියේ සත්වෝද්‍යානයකින් කොටි-සිංහයෝ -ජගුවරයෙක් පැන යති ජර්මනියේ බටහිර ලුනෙබැච් හී ඊෆල් සත්වෝද්‍යානයෙන් සිංහයන් දෙදෙනකු, කොටියන් දෙදෙනකු සහ ජගුවරයන් දෙදෙනකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 01 June 2018
පුද්ගලයකු ඝාතනය කළාට වසර 19කට පසු මරණ දඬුවම වැලිවේරිය නැදුන්ගහහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් ගසා ඝාතනය කළ විත්තිකරුට වසර 19කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 01 වැනිදා මරණ දඬුවම නියම කළේය. 01 June 2018
දින 100 ගැන සඳුදා කියනවා - ඇමැති හරීන් ‘දින 100’ ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී අද (1) පැවැසීය. 01 June 2018
අලුත් නියෝජ්‍යය කතානායක පත් කිරීම 5 වැනිදා නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගැනීම ලබන සතියේ 5 වැනිදා මැතිසබයේදී සිදු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 01 June 2018
ගං වතුර පහව ගියත් 1853 ක් තවමත් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට පසුගිය දිනවල බලපා තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතත් දිස්ත්‍රික්ක 7ක පවුල් 540කට අයත් 1,853 දෙනෙකු තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 June 2018
ඉන්ෆලුවෙන්සාවෙන් මිය ගිය දරුවන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට වෛරස් උණ වැළදීමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා වැඩිවී තිබේ. ඉකුත් 30 වැනි දා රාත්‍රී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් මාස අටක පිරිමි දරුවෙකු මියගොස් ඇත. එම දරුවා සති හයක පමණ කාලයක් ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 01 June 2018
බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත. 01 June 2018
සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස් හැම ප්‍රශ්නයකම පැටලෙන්නට නොයා ඉදිරි මාස 18 කාලයේදී සිඝ්‍ර සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි තමන් ඇමැතිවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවැසීය. 01 June 2018
අර්ජුන්ට - කසුන්ට ඇප ලබාගැනීමට හේතු ඉදිරිපත් කර නෑ දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ට ඇප ලබා ගන්න විශේෂ හේතුන් අධිකරණයට ඉදිරිපත් කරලා නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (01) පැවසීය. 01 June 2018
වීසා නැතිව වැඩ බිමක සිටි චීන ජාතිකයන් 5 ක් දැළේ වීසා නොමැතිව ගාලූමුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය කරමින් සිටි චීන ජාතිකයන් 5 දෙනෙකු සංචාරක පොලිස් කොට්ඨාසය විසින් අද (1) අත්අඩංගුවට ගෙන තිබුණි. 01 June 2018
කාබනික ගොවීන්ට බිත්තර වී නොමිලේ වසවිසෙන් තොර කාබනික වී වගාවේ නිරත ගොවීන්ට ඉදිරි මාස් කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. 01 June 2018
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම ජුනි 6 වැනි දා ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන ජුනි 06 වැනි දා සළකා බැලීම අභියාචනාධිකරණය අද (1) නියම කළේය. 01 June 2018
සී 350 ලේඛනයේ පිටපතක් දෙන්න ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බෑ කියයි බැඳුම්කර වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටු සහිත සළකුණූ කළ සී 350 ලේඛනයේ පිටපතක් ලබා ගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියත් රාජ්‍ය ලේඛනාරක්ෂක පනත යටතේ 01 June 2018
රුපියල තවත් බහී රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය. 01 June 2018
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සැකකරු අත්අඩංගුවට තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් අගුණුකොළපැලැස්ස අලුත්වැව ප්‍රදේශයේදී ඊයේ (31) සොයාගත් අතර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඝාතනයට උපයෝගී කරගත් ආයුධය පැය දොළහක කාලයක් ඉක්මවීමට පෙර අත්අඩංගුවට ගැනීමට අගුණුකොළපැලැස්ස පොලිසිය සමත්වුහ. 01 June 2018
බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්න නියෝග කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය. 01 June 2018
විගණන පනතින් තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා වෙතැයි කොමිසම කියයි දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන පනත් කෙටුම්පතේ ඇතැම් වාක්‍ය මගින් මහජනතාවට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියට සීමා පැනවෙන බව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව කියයි. 01 June 2018
සැමියා බලන්න ගොස් තැරැව්කරුවෙක්ගෙන් හෙරොයින් ගත් බිරිඳ අත්අඩංගුවට හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇති සැමියා බලන්න ගොස් තැරැව්කරුවෙක් මගින් ලබාගත් හෙරොයින් නිවසට ගෙන එමින් සිටි කාන්තාවක් සිරිගම්පළදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 01 June 2018
දැරිය අලෙවි කළ රියදුරෙකු වෙන්නප්පුවෙන් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක දැරියක් මුදලට අලෙවි කළැයි කියන ත්‍රීවිල් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 01 June 2018
බූරු ගසමින් සිටි කතුන් 5 ක් අත්අඩංගුවට ගාල්ල ලැන්දෑව හන්දිය ප්‍රදේශයේ දී කාන්තාවක් පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා බූරු ගසමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 01 June 2018
රන් බිස්කට් ගෙන ආ පෝලන්ත ජාතිකයාට ලක්ෂ 50 ක දඩ පෝලන්ත ජාතිකයකු විසින් ඊයේ (31) උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා , රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 01 June 2018
දර විකිණීමට ගිය උසස් පෙළ සිසුවෙකු අතුරුදන් කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙළ සිසුවෙකු පසුගිය 29 වැනි දා සිට අද (1) වනතුරු අතුරුදන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිලි ලැබී ඇත. 01 June 2018
විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට විදේශ රැකියා ලබාදෙන පවසමින් කෝටි ගණනක් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 01 June 2018
උඩරට දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරේ බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කෙරෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 01 June 2018
‘පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවිය යුතුයි’ - මහින්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් රටතුළ ආණ්ඩුවක් නැති බව තහවුරු වන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 01 June 2018
අධික වැස්ස නිසා කටුනායකින් ගුවන් යානයක් මත්තලට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (1) අලුයම කාලයේ පැවති අධික වැසිසහිත කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි . 01 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026