IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි 797ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ඩී. ජී. සුගතපාල)
 
 ගාල්ල  දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.
 
මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
 
සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි 797ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

amila Sunday, 28 April 2019 04:50 AM

මුල කපන්නේ නැතුව අතු ටික කපල දැම්මට වැඩක් නැත. අතු කපන්න කපන්න තව ගහ ශක්තිමත් වෙලා අලුත් අලුත් අතු එනවා.

:       1       575

anura Sunday, 28 April 2019 08:25 AM

දියවන්නාවේ සරුසාර වතුරෙන් තමයි ගහට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ!

:       0       151

jayath Sunday, 28 April 2019 08:46 AM

ඔව් අමිල (විවේචන තිබුණත්) 88/89 රන්ජන් විජේරත්න තියරිය..... මෑත අතීතයේ මහින්ද-ගෝඨාභය- ෆොන්සේකා තියරියම තමයි මේකටත් හරියන්නේ...

:       0       1904

මිගිදා Sunday, 28 April 2019 09:34 AM

ශරියා විශ්ව විද්‍යාලයක් ගොඩනැගීමට අවසර දුන්නේ කව්ද? කුමන කාරණාවකටද? බෞද්ධ රටේ බෞද්ධ විශ්ව විද්‍යාලයක් නැති එක ගැන කවර කතාද? දේශපාලනය තමාගේ සුබසිද්ධීන් තකා ජාතිය, දේශය සහ ආගම පාවා දෙන්නන් සදහටම තුරන් කළ යුතුයි.

:       0       324

SiriMonday, 29 April 2019 03:51 AM

අපිටත් දැනගන්ට ඕනි, මොන ආණ්ඩුව කාලේද ඕකට අනුමැතිය දුන්නේ කියල ?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site