(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර දමා ගොස් තිබූ අරාබි බසින් ලියා ඇති බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් කල්පිටිය පොලිසිය විසින් අද(28) සොයා ගෙන ඇත.
එම ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පොලිසිය විසින් මෙම බැනර් තොගය සොයා ගෙන ඇත.
කල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැටලීම් වලට යන පොලිස් නිලධාරීන් නිසි ලෙස සන්නද්ධ කිරීම වැදගත්.
අයි එස් කාරයෝ බෝට්ටු වලින් ඔය පැත්තට සේන්දු වුනාද කියන්නත් බැහැ.