(ඉන්දිකා රාමනායක)
ජාතික තවුහීද් ජමාද් ත්‍රස්තවාදි සංවිධානයේ නායක ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහෙමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි ප්‍රදේශයේදි කාත්තන්කුඩි පොලිසිය විසින් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහොමඩ් ෂරීස් ආදම්ලෙබ්බේ හෙවත් ගෆුර් (53) නැමති මෙම පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දූන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd