ප්‍රබල ආවා සාමාජිකයින් සිව් දෙනෙකු කඩුත් එක්ක අත්අඩංගුවට යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ප්‍රබල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි. 15 August 2018
දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත. 15 August 2018
තුරුණු දිරිය ණය ක්‍රමයට ව්‍යාපාර සැලසුම් 783 ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ‘තුරුණු දිරිය’ ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැලසුම් 783 මේ මාසය වනවිට සකස් කර පවතී. 15 August 2018
කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා 15 August 2018
කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (15) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත. 15 August 2018
කොළඹ නගර සබේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩිවේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර ඇත. 15 August 2018
මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටී. 15 August 2018
ඉංජිනේරු වෙසින් කතුන් රැවටූ අයෙක් අත්අඩංගුවට සිවිල් ඉංජිනේරුවකු බව පවසා තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන් සතු දේපල හා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 15 August 2018
ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ ලොරි රථ දෙකක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර මිනීමරු වංගුව ප්‍රදේශයේදී අද (15) අලුයම 4.45 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 15 August 2018
ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන වියානා නුවරට ‘ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම’ නගරය ලෙස කිරුළු පැළඳීමට ඔස්ටි්රයාවේ වියානා නගරය සමත්ව තිබේ. 14 August 2018
ඒකාබද්ධය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් පක්ෂනායක කමිටුවක් පිහිටුවීමට යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පක්ෂනායක කමිටුවක් පත්කිරීමට අද (14) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ තීරණය කළහ. 14 August 2018
මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrhosis) රෝගී තත්ත්වය හා අක්මා පිළිකාවට බදුන්වූවන්ගේ ජිවිත බේරා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබුණු නමුත් මහනුවර මහ රෝහල සිදුකළ විශ්මිත සැත්කමින් පසු රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසිය. 14 August 2018
ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත. 14 August 2018
අගමැති මාලගමුවට කතා කර ඝාතනය සැලැසුම ගැන තොරතුරු විමසයි ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැසුම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලගමුව මහතාට දුරකථනයෙන් පෞද්ගලිකව කතා කර අද (14) කරුණු විමසා ඇත. 14 August 2018
කොළඹ අවට කාන්තා නියාමකවරියන්ට එන්න කියති කොළඹ හා ඒ අවට සේවය කරන කාන්තා නියාමකවරින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත රපොර්තු කරන මෙන් දැනුම් දී තිබේ. 14 August 2018
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයගනී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය. 14 August 2018
පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට වසර තුනකදී කෝටි 250 ක් අතීත බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කර ශ්‍රී විභූතිය ගැන ලෝකයට නොකියා සිංහල බෞද්ධ යැයි කියමින් දේශපාලනයේ ඡන්ද ගැනීමට කෑ ගැසීමෙන් ඵලක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (14) පැවැසීය. 14 August 2018
‘‘ලංකාව සමඟ රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම්‘‘ ඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 14 August 2018
වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ. 14 August 2018
බොදුබල සේනා සාමාජිකයෝ මහනාහිමිවරු හමුවෙති බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් අද (14) මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු හමුවූහ. 14 August 2018
වැලිකඩ රැඳවියෝ 5ක් සාකච්ඡාවකට යති වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත සිටිමින් උදඝෝෂණයේ නැයැලි සිටින කාන්තා රැදවියන්ගෙන් පස් දෙනෙකු මේ වන විට විශේෂ සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 14 August 2018
ගල්කිස්ස වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයාට මාරුවක් ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියකට අදාළව සිදුකළ පරීක්ෂණයකට අනුව එහි වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයා වහාම තැපැල් මූලස්ථානයට මාරුකර යවා ඇත. 14 August 2018
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ගැනත් ජවිපෙන් චෝදනාවක් බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සැක සහිත ගනුදෙනු රැසක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 14 August 2018
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 14 August 2018
ශ්‍රී ලංකාවටත් ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් ඉදිරි සති කිහිපය තුළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් කඩිනමින් ඉදිකිරිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 14 August 2018
‘බස් වර්ජනයට සහය දෙන්නේ නෑ’- ගැමුණු අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් හෙට (15) සිට යෝජිත පෞද්ගලික බස් වර්ජනයට සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 14 August 2018
රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට අලුත් කොමිසමක් රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අලුතින් වැටුප් කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 14 August 2018
‘ මානව හිමිකම් සංවිධානයේ යෝජනා ගැන අධ්‍යනයට කොමිසමක් ඕනෑ‘ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයේ 30/1 යෝජනාව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සඳහා කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 14 August 2018
‘ පස් වලට රන් මිශ්‍ර කිරීමේ ජාවාරම් පරීක්ෂණ බලපෑම් මත නවත්වලා‘ පස්වලට රත්‍රං මිශ්‍රකර පිටරට යැවීමේ ජාවාරාම පිළිබඳ පරීක්ෂණ ඉහළ නිළධාරීන්ගේ බලපෑම් මත අතරමඟ නතරවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. 14 August 2018
‘ජ‘පුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නෑ‘ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුදල් අයකරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණවලට මිස මරණ පරීක්ෂණවලට නොවන්නේ යැයි ද එවැනි මුදලක් අයකිරීමට සිදුව තිබෙන්නේ සිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති නිසා යැයි ද එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ලංකාදීපයට කීය. 14 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026