(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, අසුරු සැණින් එක මොහොතකදී ආදී ගීත රැසක් ඇය විසින් රචනා කර තිබේ.
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, අසුරු සැණින් එක මොහොතකදී ආදී ගීත රැසක් ඇය විසින් රචනා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර කටහඩක් හිමි ඔබතුමියගේ මතක සටහන් අපගේ හදවත්වල සදාකල් රැදෙනු ඇත. ඔබතුමියට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු.!!!
ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා.
කුසුම් පීරිස් මහත්මියට නිවන් සුව.
සුභාවිත යුගයේ තවත් එක පුරුකක ගිලිහීම . මේ එකින් එක අපෙන් අතට යන්නේ ජාතික වස්තූන් . මේ මෑත අතීතයේ , කළා කාරයෝ , කලාකාරිනියන් ම කී දෙනෙක්ද ? මොනවා උනත් කුසුම් සහ ඇ ලියපු ගීත - විශේෂයෙන් ප්‍රේම ගීත සදානුස්මරණීයයි . ජීවිතයේ ඇ විසින් විඳින ලද දුක් ගැහැට සහ ප්‍රේමය විෂයෙහි ඇය විඳි සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම් අයගේ ගීතවල තියනවා ඒවා කොච්චර සුන්දර අත්දැකීම් ද කියනවනම් ප්‍රේම් ලියපු සමහර ගීත වලත් ඇයගේ ගීතවල චායාවක් තියනවා කියල මට හිතෙනවා "සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ"
නිවන් සුව ඔබ තුමියට !!
සොඳුරු හදවත ... ඔබට නිවන් සුව ...
කාලයක් මෙතුමියගෙ හඬ නිසා කොයි තරම් සිත් සතන් සුවපත් උනාද..ජීවත් ව සිටින කාලයේ මෙවැනි වටිනා කළාකරුවන් අගැයීම් වලට ලක් නොවන්නේ ඇයි.එහෙම වෙනවා නම් එවැනි දේවල් තවත් අවුරුදු ගනනාවකට මෙවැන්නන්ගෙ ආයුෂ දීර්ඝ වෙනවා..ඔබතුමියට නිවන් සැප අත් වේවා.
රසික හදවත් සැනසූ ඔබට නිවන් සුව පතමි
රුපවාහිනී නොතිබූ යුගයේදී මෙතුමියගේ හඬ අපි හඳුනාගත්තේ. මියුරු ගීත කිහිපයකට දායක වුණා. නිවන් සුව ලැබේව!
සොදුරු, ප්‍රවීණ නිවේදිකාවක්. ප්‍රියමනාප කටහඩක්. අද ගුවන්විදුලියෙන් ඇහෙන බොහොමයක් නිවේදිකාවන්ගේ කටහඩවල් බොල් වගේම, නිසරු අප්‍රසන්න දේවල් දොඩවනවා විතරයි. සමහරු පිස්සුවෙන් වගේ ඔහේ හිනා වෙනවා. එවන් කලක ඔබවන් අය අහිමිවීම පාඩුවක්. ඔබට නිවන් සුව!!
දසක ගණනාවක් සුවහසක් ශ්‍රාවකයන්ගේ ජනාදරයට පත් ඔබතුමිය අපහට අහිමි වීම ඉතාමත් ශෝකජනක සිදුවීමක් වන අතර ඒ පාඩුව කෙසේ පිරවිය හැකිදැයි කිව නොහැක. ඔබතුමියට අමා මහනිවන් සම්පත්තිය ළගා ලබාගැනීමේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි
දැන් ඉන්න හායි බායි වර්ගයේ නොවේ සුපිරි ගනයේ නිවේදිකාවක්. නිවන් සුව අත්වේවා.
නිවන් සුව !......
අසුරු සැනින් ගීතයට පාදක වුණු සිද්ධිය හොඳ යාලුවෙක් සහ යෙහෙළියක් හිටියා.. හැමෝම හිතුවේ ඔවුන් ප්‍රේමවන්තයන් කියලා පසුව දෙදෙනා වෙනත් අය හා විවාහ වුණු දෙන්නගේම හිත්වල තිබුණු ආදරය කියාගන්න බෙරිවී ඉඳලා තියෙන්නේ පස්සේ කාලෙක දරු මල්ලොනුත් ලැබුණට පසුත් මේ කාන්තාව මුල් යාළුවා විවාහ කරගන්න බැරිවීම ගැන කුසුම් මහත්මියට කිව්වලු ලෝකය නැවතිලා ආයේ පටන් ගත්තොත් එදා කියාගන්න බැරිවුණු ආදරය නැවත කියනවා කියලා... හොඳ නිර්මාණයක් බිහි වුනේ එහෙමයි. ඔබතුමියට නිවන්සුව ලැබේවා...!!!
මෑණියනි ඔබට නිවන්සුව පතමි.