ගෙට ගිනි ඇවිලි අඹු සැමියන් මරුට කඩවත ඇල්දෙනිය ජනතා මාවතේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ ඇති වූ ගින්නකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි. 28 August 2021
කොරෝනා මරණ 212ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 212 දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 August 2021
එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම් එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ දැනුම් දුන්නේය. 28 August 2021
‘‘රට වැසීම අපට ඔරොත්තු දෙන්නේ නෑ‘‘ රට තවදුරටත් අඟුලු දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 28 August 2021
සීනි ටොන් 5000ක් වරායේ හිරවෙයි සතොස සීනි සැපයුම්කරුවන් ආනයනය කළ සීනි ටොන් 5000 කට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ හිරවීම සීනි මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇතැයි සතොස උසස් නිලධාරියෙක් පැවැසීය. 28 August 2021
පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත් පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුව නිර්දේශ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. 28 August 2021
පෞද්ගලික අංශයේ වැටුප 16,000යි මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මුළු මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව කියා සිටී. 28 August 2021
වීසා නැතිව හසු වුණොත් දඩය ඩොලර් 500යි නව ආගමික හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී. 28 August 2021
කොරෝනා අසාදනය වී සිටි පොට්ට නවුෆර් මිය යයි කෝවිඩ් ආසාදිත ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් ’’පොට්ට නව්ෆර්’’ ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 28 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 3,764ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,764 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 August 2021
ක්‍රිකට් ආයතනයෙන් අයි.ඩී එච්. රෝහලට මිලියන 25ක් අසාධ්‍ය කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන ප්‍රධානම රෝහල වන අයි.ඩී.එච්. රෝහලට අවශ්‍ය ඔක්සිංන් ටැංකි ඇතුළු උපකරණ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙහමාරක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය. 28 August 2021
බන්දුලට කොරෝනා ආවේ රියැදුරාගෙන් තමාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිතව සිටි ඒ බව නොදත් රියැදුරු මහතකු තම රථය ධාවනය කළ අවස්ථාවකදී තමා මුහුණු ආවරණය නොමැතිව ගමන් කිරීම නිසා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 28 August 2021
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි මෙරටින් බිහිවූ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය. 28 August 2021
ඔක්සිජන්වලින් යැපෙන කොවිඩ් රෝගීන් 936ක් රට පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කරන කොවිඩ් රෝගීන් 936 දෙනෙකු අද වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 28 August 2021
බන්ධනාගාර නව නියාමක නාම ලේඛනය එළියට බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කිරීමට සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය එළිදක්වා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) , මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 28 August 2021
‘‘වත්මන් ආර්ථික ගැටලු ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුයි‘‘ වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2021
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ශ්‍රී ලංකාවට ඇමරිකාව කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද පරිත්‍යාග කළ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. 28 August 2021
මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසයි. 28 August 2021
ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන එලවලු වෙලදාම සඳහා අද විවෘත කිරීමත් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට විශාල එළවළු තොග ලැබුණු බව ආර්ථික මධ්‍යස්තාන ආරංචි මාර්ග කියයි. 28 August 2021
සාගරට පිළිතරු නොදෙන්න විමල්ලා තිරණය කරති රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 August 2021
ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහස ලබා දෙයි නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 5,75,520 ක් සදහා මේ වන විටත් රුපියල් 2,000 දීමනාව ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 August 2021
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2021
ප්‍රදේශ රැසකට අදත් වැසි ප්‍රදේශ රැසකට අදත් (28) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2021
කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 28 August 2021
සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 23 කටුනායකට චීනයේ නිෂ්පාදිත ’’සයිනොෆාම්’’ එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය. 28 August 2021
බන්දුල ගුණවර්ධනටත් කොරෝනා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ. 28 August 2021
එන්නතට ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි හරවා යවයි පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ’’ටෝකන් ’’ ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය. 28 August 2021
රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි. 27 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 749ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 749 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,561 කි. 27 August 2021
කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 214 දෙනකු පෙරේදා (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ තහවුරු කළේය. 27 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026