(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති  කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද සිල්වා මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තැන් තැන් වල සමුළු තිව්වට ඵලක් නැති අතර ප්‍රශ්නය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවේ බව කී හර්ෂ ද සිල්වා මහතා නීති සම්පාදනය කරන්න ජනාධිපතිවරයාට බලයක් නැතැයි ද කීය.

රටේ ජනතාවගේ සල්ලි ගැන උත්තර දෙන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැතිනම් මෙි ප්‍රශ්න කියන්නේ කියන්නේ කාටදැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.