ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි. 13 October 2021
බීට්ටු වන නිලධාරියා අල්ලස් දැලේ බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කළ ලී තොගයක් මුදා හැරිමට රුපියල් 20,000 ක අල්ලස් ගත් මහකුඹුක්කඩවල බිට්ටු වන නිළධාරියා අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් ආඩිගම බුද්ධිගම ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව කියයි. 13 October 2021
ශ්‍රී ලංකාව නැවතත් කොළ කලාපයට ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2021
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම ඉහළට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක ආදායම් වර්ධනයක් ලබාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 October 2021
ඛනිජ තෙල් සඳහා සහන ඉල්ලයි ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 October 2021
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික සංගම්වල නියෝජිතයෝ අද (13) පස්වරුවේ රැස්වන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය. 13 October 2021
“ලාංකිකයන් පරීක්ෂණාගාරයක මීයන් බවට පත්වෙලා’’ ’’එල් බෝඩ්’’ ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම ’’ගොංපාට්’’ එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 13 October 2021
කැබ් රථය ප්‍රපාතයට දෙකක් මරුමුවට ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ 12 රාත්‍රී කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 22 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඌවපරණගම පොලීසිය කියයි. 13 October 2021
හදා දින 12යි පොල් පර්යේෂණාගාරය ගිලා බැහැලා ලුණුවිල පොල් පර්යේෂණාගාරයට අයත් පල්ලම පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථාන භුමියේ ලක්ෂ 50 ක වියදමින් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල ඉදි කිරීම් කර දින 12 ක් යාමටත් පෙර බිත්ති ගිලා බැස පුපුරා යමින් ඇති බව සේවකයන් හා ප්‍රදේශවාසින් චෝදනා කරති. 13 October 2021
ඉස්කෝලේ ආ අලි බුත්තල මහගොඩයාය ගම්මානයේ පිහිටි මහගොඩයාය පාසලට වල් අලි කඩා වැදි භවභෝග විනාශ කර ඇතැයි ඇතැයි ගම්වාසිහු පවසති. 13 October 2021
අද දවසේ කාලගුණය පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2021
ඉන්දීයාව පිනවා ‘‘මැණිකේ‘‘ යළි දිවයිනට ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළා , එය අතිශයින්ම ඉන්දියාව මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා ඒ ගැන මා ඉතා සතුටු වෙනවා යැයි බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය . 13 October 2021
පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි. 12 October 2021
රේගුවෙන් තහනම් බඩු පැන්නූ නිලධාරියා ගැන සොයයි ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරතමුංගු සහ කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට සහය දැක්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන රේගු නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 12 October 2021
1000ක මල්ලක් නැතිව සතොසෙන් කහගන්න බෑ සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති. 12 October 2021
දොඩංගොඩ නිවෙසක කතක් අභිරහස් ලෙස මියයයි කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී අද පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය කියයි. 12 October 2021
බන්ධනාගාර අධිකාරි අධිකරණට කැඳවයි රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (12) නියෝග කළේය. 12 October 2021
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවයි පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකක කාලයක් අත්හිටුවීම තීරණය කළ බව බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය. 12 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 October 2021
තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ ’සයිනෝෆාම්’ සහ ’සිනෝවැක්’ යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 12 October 2021
පාසල් දරුවන්ට එන්නත ලබාදීම 15 ඇරඹේ වයස 15ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම ලබන(15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 12 October 2021
බඩු මිල ගැන මන්ත්‍රී ජගත් කුමාර නොසතුටෙන් දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවැසීය. 12 October 2021
බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ. 12 October 2021
පොහොර ප්රශ්නය 21වැනිදා විවාදයට පොහොර ප්රශ්නය සම්බන්ධයෙන් සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 12 October 2021
යොහානිගේ රසිකයන් කෝටි 15 පනී ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන 150) අද (12) පසු කළේය. 12 October 2021
කොරෝනා ආසාදිතයෝ 10,301ක් සුවය ලබා ගෙරය යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10,301 ක් සුවය ලබා අද (12) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 October 2021
අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන් අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි. 12 October 2021
කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට ගන්නවා ද නැද්ද තීරණය ලබන 3 හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිධුරයට පත් කිරීම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (12) නිවේදනය කළේය. 12 October 2021
මහපොළ නම වෙනස් වෙයි? මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව එම අරමුදලේ වත්මන් සභාපති, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවසීය. 12 October 2021
ගෑස් ලිපට ආයුබෝවන් කියා භූමිතෙල් ලිප් සොයා යති භුමි තෙල් ලිප් මිල දී ගැනීම සදහා අද (12) කොළඹ නාගරික ජනතාව ගෑස්පහ අවට වෙළද සැල්වලට එක්රෝක් වී සිටියහ. 12 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026