(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් තවත් නෞකාවක් ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37000 ක් සහිත නෞකාවක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබුණ ද එම පෙට්‍රල් තොගය නිදහස් කිරීමට ඩොලර් නොමැතිවීම ගැටලුවක් බවත් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් සහිත එම තොගය දින 10 කට ප්‍රමාණවත් බවත් තෙල් සංස්ථාව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේදිනවල ලංකාවට ගෙන්වන්නාවූ ඩීසල් අඩු ප්‍රමිතියෙ බව කිව යුතුවේ. එම අඩු ප්‍රමිතියේ ඩීසල් පිලිබදව පරීක්ෂාවක් කලයුතුම වේ. අවස්ත්වෙන් ප්‍රයෝජනගෙන කූට සපයන්නෝ අඩු ප්‍රමිතියේ ඩීසල් ගෙන්වා කරන්නාවූ හානිය කිවයුතුනොවේ