(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි)
ශ්‍රී ලංකාවට ගෑස් තොගයක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙතියි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ද ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සහයෝගය ලබාදීමට එකඟ වූ බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තවත් ගෑස් තොගයකට මුදල් ගෙවයි