(ඉන්දිකා රාමනායක)
විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
මෙම පොලිස් නිලධාරීන් හෙට 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි .
උතුරු ඌව, දකුණ , සබරගමුව යන පළාත් වලින් සහ පොලිස් විද්‍යාලයෙන් එම නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද එම නිලධාරියා කීය.
මෙම සියලු නිලධාරීන් ජාතික හා පොලිස් හැඳුනුම්පත, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් , නිළ මුගුර, රැගෙන පැමිණ යුතු බවත් ඔවුන් හෙට (16) පස්වරුවේ කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බවද පොලිස් ආරංචි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි