IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මෝදි අද ලුම්බිණියේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබාගේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි.

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන, බුද්ධ පූර්ණිමා එසේත් නැතිනම් බුද්ධ ජයන්තතියට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම ලුම්බිණි සංචාරය සිදුවනු ඇතැයි ඉන්දීය රජය පවසයි.

2014 වසරේ දී පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, මෝදි නේපාලයේ සංචාරයකට යන පස්වැනි අවස්ථාව මෙයයි.

කෙසේ නමුත්, මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු කිසිදු අවස්ථාවක සිදුහත් කුමරුන් උපත ලැබූ ලුම්බිණියේ සංචාරයක කර නැත. ඒ අනුව ලුම්බිණියේ සංචාරයකට සහභාගී වන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ මෝදිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

මෝදි අද ලුම්බිණියේ

sena Monday, 16 May 2022 10:59 AM

බුද්ධ පූර්ණිමා කියන්නේ බුද්ධ ජයන්තතියට නෙවෙයි වෙසක් පෝයට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site