හමුදාවෙන් පැන්නෙ සෙබලාගේ ගෙදරින් සොයාගත් දේ
ගිණි අවි බලපත්‍ර ලබා දෙන බවට පුද්ගලයන් රවටමින් මුදල් ගරා ගැනීමේ යෙදුණු බව කියන යුද හමුදාවෙන් පළා ගිය සෙබළකු ජීව උණ්ඩ, නිල ඇඳුම් , ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය ලෙසට ඇඟවෙන සේ සකස් කළ ලිපි ශීර්ෂ ආදිය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි .