
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මාලදිවයිනේ මාලේ අගනුවරදී සිදු විය.
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්... ඇමරිකාවම පමණයි...!
පරිවර්තකයින් ඕනේ නැති අපේ ජනාධිපති..!