
(ටී.කේ.ජී.කපිල )
මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් ( Shen Yiqin ) මහත්මිය නිල සංචාරයක් සදහා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය .
ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා , තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා... යවන්න තිබුණේ 2500 ආර්ථික ඔස්තාර්ව. සුදුළූණු ටිකක් කවලාම පිළිගනියි...