
(සුජිත් හේවාජුලිගේ, නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
වෛද්‍ය පාලිත මහීපාල මහතා අනිද්දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති නිලධාරියෙකි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් වේ නම් යම්, සුදුස්සාටම එය හිමිවිය යුතුයි...
හිටපු කෙනා ලෝක හොරෙක්නේ?
සුබපැතුම් සර්...!