
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් එක්ක අපේ පින් ජනපතියා. කිසිම ජනවරමක් නැතුව ආසනෙනුත් පැරදිලා, ජනාධිපති වුණානේ...!
වැඩේ ඉවර වෙලා පාටියකුත් ඇති. කාලා බීලා නටලා එන්න වෙන්න ඇති අපේ එක්කෙනා යන්න ඇත්තේ... නැතිනම් මොන කෙහෙල්මලකටද මේ හිඟාකන්නේ අල්ලපනල්ලේ...!
ජනමතය ශූන්‍ය, කිසිඳු ජනමතයක් නොමැති, පිනාධිපතිකෙනෙක්, අභිනවයෙන් පත්වූ, ජනාධිපති කෙනෙකුට සුබ පතන්න ගිහිල්ලා.
වැඩේ තේරුණේ දැන්නේ? සුදු මචන්ලා දැන් මෙයාව මගහරින නිසා එතැනදීවත් හම්බවෙන්න පුළුවන්ද බලන්න යන්න ඇති...!