
(මහින්ද නිශ්ශංක)
දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දැකගැනීමට මෙරට ජනතාවට අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පවසයි.
අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බවද ඒ මහතා කීය.
සිංහ තරු රටාව තුලින් එම උල්කාපාත වර්ෂාව ආරම්භ වන බවද පැයකට උල්කාපාත 50 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි බවද ආචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ තරු රටාව හොයන්නේ කොහොමද?