සූර්ය සුවඳකූරු ලංකාදීප ඔන්ලයින් සමග හෙට මාතරට
ශ්රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු ,ලංකාදීප ඔන්ලයින් එක්ව ක්රියාත්මක කරන ‘සූර්යා සුගන්ධ ධූප පූජාව’ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයේදී හෙට (1) පෝය දිනයේ පැවැත්වේ.