
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආර්ථිකය මෙම වසරේ (2023) තුන්වැනි කාර්තුවේදී සියයට 1.6 ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසරේ තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1 ක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ධන නොවුණොත්නේ පුදුමේ... අපි ගෙවන්නේ බඩුවල හැටියට...!
6.5% තිබුන ආර්ථික වර්ධනය 2014 සෘන අගයකට ගෙනියන්න එච්චර කාලයක් ගියේ නැහැ කියලා මතකයි.