
(ලක්මි කුඩලිගම)
මතුගම වෑත්තෑව රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවකු පහරදිමක් සිදුකර ඇතැයි රෝහල් සේවකයෝ පවසති.
පහර කෑ පුද්ගලයා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් ඔහුට සාදාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා රෝහල් කාර්යමණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයට ඉකුත්දා ලැබුණු පැමිණිල්ලකට අනුව මතුගම පොලිසිය මගින් සැකකර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd