දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු - නැගෙනහිර,දකුණ,මධ්‍යඹ සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ං
වයඹ පළාතේ උදෑසන කාලයේ වැසි වාර කීපයක් ඇත්වේ. බස්නාහිර, සබරගමු, දකුණ, වයඹ සහ නැගෙනහිර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ය ඉක්ම වූ තද වැසි ඇති විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd