මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි
පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින් අට දෙදෙනෙකු පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.