(ගයාන් සූරියආරච්චි)
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන 'යුක්තිය' විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළ පළමු දිනයේම 83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව ද අලස් මහතා කීය.
මෙම දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර කවර හෝ තරාතිරමක අයකුගේ බලපෑම්වලට යටත් නොවී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අලස් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්වැල් දමා අතුගෑමේ, කණු සුද්ද කිරීමට යොදාගන්නේ... කෑම එක වේලයි...
තවත් එක ගැලරිය පිනවන නාට්‍යක්
දියවන්නා පැත්තේ යන්න .ඕවා කරවන්නේ දේශපාලුවන්ගේ සහයෝගයෙන් .බොරු වට ඩ්‍රාමා දානවා
කරුණාකර සියලුම පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා සහ බස් නැවතුම්පොළ පරීක්ෂා කරන්න.